Polwatta River facing Land for Sale Weligama

Ref: L3416

Price: LKR 1,200,000.00 (Per perch)

Location: Weligama - Matara

Land Extent: 58 perches

Added on: 2026-05-12

පොල් වත්ත ගගට මුහුණලා
පර්චස් 58 ක් විකිණිමට ඇත පිරිසිදු නිරවුල් ඔප්පු
සම්පුර්න නිවසක්,විදුලිය,නල ජලය පහසුකම් ඇත
ඉඩම පොල්වතු මෝදර ගගට මුහුනලා ඇත
ඉඩමට 20ft ප්‍රදාන පාරක් ඇත
වැලිගම අකුරැස්ස ප්‍රදාන පාරේ සිට ඉඩමට 50m ඇත
සංචාරක වියාපාරයකට කදිම ඉඩමකි