Ref: H4608
Price: LKR 34,000,000.00 (Total)
Location: Piliyandala - Colombo
No of Bed Rooms: 4
No of Toilets: 2
Land Extent: 17 perches
No of Floors: 2
Floor Area: 1700 sq feet
Added on: 2026-08-15
පර්චස් 17 | අංග සම්පූර්ණ නිවස | හදිසි විකිණීම
බෝකුන්දර ප්‍රදේශයේ ඉතාමත් සුන්දර පරිසරයක පිහිටි පර්චස් 17 ඉඩම සහ නවීකරණය කළ අංග සම්පූර්ණ නිවස හදිසි විකිණීමට.
පර්චස් 17
නවීකරණය කළ අංග සම්පූර්ණ නිවස
120 හොරණ–කොළඹ බස් මාර්ගයේ සිට දෙවනි ඉඩම (මීටර් 50 පමණ)
නිරවුල් ඔප්පු
ණය පහසුකම් ලබාගත හැක
නළ ජලය සහ ළිං ජලය
අලංකාර, නිශ්ශබ්ද පරිසරය
රු. 34,000,000 (ලක්ෂ තුන්සිය හතලිස්)
පර්චසයක මිල ලක්ෂ 25 පමණ.
0763178484